කුලියාපිටිය ප්රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ අසනීපව වාරියපොළ රෝහලට රැගෙන ඒමේදී මියගොස් ඇතැයි වාරියපොළ රෝහලේ ප්රකාශයෙක් පැවසීය. වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී (5) ...