බණ්ඩි පොහොර

යල කන්නයට නොමිලේ මඩ පොහොර – බණ්ඩි පොහොර සහ යූරියා 50Kg මිටිය රු.10,000ක මිලකට

එළැඹෙන යල කන්නය සඳහා ප්‍රමාණවත් මඩ පොහොර නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බවට, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි....