වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපනයට වෙන්කළ මුදලට වඩා සියයට 50 කට වැඩි මුදලක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෙන්කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ 10500 ක් වන රාජ්‍ය පාසල්වලට ...