නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. එදා අප එපා යැයි කියද්දී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ...
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු යැයි ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් අවධාරණය කර ඇත. ඉන්දීය විදේශ ඇමැතිවරයා මෙසේ අවධාරණය කර ඇත්තේ තමිල්නාඩුවේ ‘ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.’ පක්ෂ මන්ත්‍රී එම්. තම්බිදුරෙයි වෙත ලිපියක් යවමිනි. ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය ...
මේ මොහොතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ප්‍රධාන පෙලේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිත දන්වා තිබේ. උන්වහන්සේලා විසින් මේ බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය මෙසේය. අතිගරු ...