ඉන්ධන බෙදා හැරීම විධිමත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මාලාවක් බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව ශ්‍රි ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඉන්ධන, විදුලිය, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් විධිමත් ආකාරයෙන් හිඟයකින් තොරව ...
ආගමික හැඟීම්වලට හානි වන ආකාරයේ වචන භාවිත කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) පරිච්ඡේදය යටතේ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කළේ සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය විසිනි. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ...