එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි. එරට වේලාවෙන් 18 වන දා ප.ව. 2.30ට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි ...