ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර සාගර පත්ල පිළිබඳ ජාත්‍යාන්තර අධිකාරිය සංවිධානය කළ නිර්මාණ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිල මෙනවියට හැකි වූවාය. වයස අවරුදු 16 වැඩි ලොවපුරා තරග ...
මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මිත දෙවන නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කර තිබෙනවා. (24) පස්වරු 5.40ට පමණ එය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂය වෙත එය මුදාහැරීම සිදු කෙරුණු ...
පසක් හැදෙන්නෙ පාෂාණ ජීර්ණය වීමෙන් බව ආචාර්ය වර්ෂි ශ්‍යාමිලා දන්දෙණිය පවසනවා. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියයි. කාලයත් සමග පාෂාණ ජීර්ණය වීමෙන් පස නිර්මාණය වන අතර කල් යත්ම පාංශු පැතිකඩක වෙනස් කලාප හදුනාගන්න ...