ලොව පුරා ජීවත් වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව පිළිපදිනු ලබන ඉස්ලාම් ධර්මය මෙලොව පරිපූර්ණ කර දුන් ශාන්තිනායක මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය (19) යෙදී තිබේ. මෙම දිනයේ විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙම ලිපිය පළවන්නේ ඒ ...