සමාජ විරෝධි ක්‍රියා සහ අපරාධ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කළහකාරී පිරිසක් පසුගිය 09 වනදා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උද්ඝෝෂණ වලට පහර දීමත් සමඟ දිවයින ...
පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ අය මාධ්‍ය වෙත දක්වා ඇති තොරතුරු අනුව මෙම ඝාතන සංසිද්ධිය සම්බන්ධ අලුත් තොරතුරු රැසක් ඔවුනට හෙලිකරගත හැකිව තිබේ. මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ වැඩිමල් සොයුරු ඒ ගැන දන්වා ...
“අප්‍රේල් 08 නව වෛරස් ප්‍රභේදය ගැන තොරතුරු ලැබුණා නම් ජනතාව දැනුවත් නොකළේ ඇයි?” – වෛද්‍ය නලින්ද ජයතිස්ස – A5