පෞද්ගලික බස් රථවලින් සියයට අසූ පහක් (85%) පමණ ඉන්ධන පෝලිම්වල ගාල් කර තිබීමෙන් ප්‍රවාහනය බිඳවැටී මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. ලංගම ඩිපෝ මගින් ප්‍රමාණවත් ලෙස ...
නීති විරෝධීව ඉන්ධන රැස් කළ පුද්ගලයින් 137 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය. දිවයින පුරා කළ වැටලීම් 429 කදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව කී පොලිස් මාධ්‍ය ...
තම වාහනයට ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන ඇති පිරවුම්හළක් පිළිබඳව තොරතුරක් දැනගත්තේ යුධ හමුදාපතිවරයාගෙන් බව සමගි ජනබලවේග පාර්ලිමෙන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. මහජන හමුවකදී අදහස් දක්වමින් ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සඳහන් කළේ තම ...