කොවිඩ් වෛරස ව්‍යාප්තියෙන් රටේ බරපතල ජාතික ව්‍යවසනයක් ඇති වී ඇති මේ මොහොතේ, රජය එහි අභ්‍යන්තර අර්බුද පසෙකලා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමේ ක්‍රියාමාර්ග සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බව ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ...
රජයට එරෙහිව විරෝධතාවයන් වැඩි වෙමින් පවතින මොහොතක මුස්ලිම්වරුන්ට එරෙහිව ආවේගයන් ඇවිස්සීමට රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. රජය බලයට පැමිණීම සඳහා ඇතැම් ක්‍රියාවන් යොදා ...