ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය සියයට 45.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම වාර්තාවට අනුව සියයට 45.3ක් වූ වාර්ෂික ලක්ෂ්යමය ...
මේ වසරේ මාර්තු මාසයේ මෙරට උද්ධමනය 21.5% ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාර්තු මාසයට අදාළව නිකුත් කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශන (NCPI) වාර්තාවේ මේ බව සඳහන්ය. ජන ...