මේ වනවිට රට අරාජික වී ඇති බවත්, රට නිසි ලෙස ගෙන යාමට අවශ්‍යතාවයක් ඇත්තේ නම් පළමුව වෙනස් කළ යුත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා බවත්, ඔහු සිටිනා තාක් මේ රටේ පාලනය කිසිවෙකුට නිසි ලෙස ගෙන ...
එම්.සී.සී.ගිවිසුමේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට (19) දැනුම් දී තිබේ. එම්.සී.සී. සංයුක්ත සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම් හා එම්. සී. ඒ. සංගමයේ ලිපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ද නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට ...