ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

වසර 72ක පාලකයන්ගේ ණය ට්‍රිලියන 14යි – මාස 6කට වර්තමාන ආණ්ඩුව පමණක් ට්‍රිලියනයක් ණය අරන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ වර්තමාන ආණ්ඩුව 2020 වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල් ට්‍රිලියනයක්, එනම් රු. කෝටි ලක්ෂයක් (1,000,000,000,000)ඉක්මවන...