මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය 2023 මාර්තු 19 දක්වා දීර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. රාජ්‍යසේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති ...
ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම් පත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව ඇති අතර, ඒ සඳහා ...
රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 63 කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (8දා) මෙම ගැසට් නිවේදනය නිකුත් කර ...