අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ; පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් කල් දමයි

0
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කරන්න දින නියම වේ

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කරන්න දින නියම වේ

මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය 2023 මාර්තු 19 දක්වා දීර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

රාජ්‍යසේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com