“ඕනෑම මනුෂ්‍යයෙක් දැන් බලං ඉන්නේ රාවණා නැගිටිලා ඇවිල්ලා ජාතිය බේරගනී කියලා, දැන් ආණ්ඩුවත් සිංහල බෞද්ධ, විපක්ෂයත් සිංහල බෞද්ධ” චින්තන ධර්මදාස – ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක “සමාජය සාහසික වෙන්න වෙන්න, චිත්‍රපටිත් සාහසික වෙන්න පටන්ගත්තා. පණ්ඩුකාභය කතාව, පැරකුම්බා ...