ලෝක බැංකුව මඟින් කෝටි 52 1/2ක මූල්‍ය ප්රතිපාදනයක් යොදා උසස් අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉඳි කිරීමට මන්නාරම් දිස්ත්‍රික්කයේ (22) දින මුල්ගල තබන ලදී. 2017 වර්ෂයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ උසස් අධ්‍යාපන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බවට පාර්ලිමේන්තු ...