ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැබුණා. මෙම ගිවිසුම් වලට අත්සන් තැබුවේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් ...