ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න කියන්නේ ඇයිද යන ආණ්ඩුව විසින් තේරුම්ගත යුතු බවත්, ජනතා ගැටලුවලට ඉක්මන් විසඳුම් නොදුනහොත් තිස් අවුරුදු යුද්ධය කාලයේ මෙන් මහා ලේ වැගිමකින් මේ ප්‍රශ්න කෙළවර විය හැකි බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ...
තම ගැටලුවලට තවදුරටත් විසඳුම් ලබා නොදුනහොත් ලබන මාර්තු 2 වනදා සිට යළි අඛන්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කළා. එම සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ ලබාදුන් දින 14ක කාලය මාර්තු පළමුවනදායින් ...
අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දේ ප්ලාස්ටික් කුණු ආහාරයට ගැනීම කාලයක් තිස්සේ ගැටලුකාරී ව්‍යසනයක් මතු කර තිබෙන අතර ගෙවුණ සති අන්තයේ තවත් අලි දෙදෙනකු මියගොස් සිටියදී හමුවී තිබේ. මෙම ස්ථානයේ කසළ ආහාරයට ගත් අලි ඇතුන් ...