ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ස්කොට්ලන්තයේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් වන ‘ද හෙරල්ඩ්’ පුවත්පතේ සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළ කිරීමට එරට වෙසෙන ද්‍රවිඩ ජනතාව පියවර ගෙන ඇත. ලබන මස ආරම්භ වීමට නියමිත ‘කොප් 26’ සමුළුවට සහභාගි ...