තායිවාන ජනපතිනී සායි ඉන්-වෙන්, තායිවානයේ නිෂ්පාදිත ප්රථම කෝවිඩ් එන්නත ලබාගත්තාය. ඒ සමගම, එය මහජනතාව වෙත ලබාදීම ද ක්රියාත්මක වනු ඇති. Medigen Vaccine Biologics Corp. සමාගම විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ එකක් වන එය, ජූලි මාසයේදී ...