මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ නාගරික කළාපය ආවරණය වන පරිදි කුළුණු මතින් දිවෙන දුම්රිය මාර්ග 04ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.. රක්ත, හරිත, නීල සහ ...
කොළඹ මහ නගරසභා බල ප්‍රදේශය තුළ මෙතෙක් සිදුකර ඇති PCR පරීක්ෂණ 36521කදී කොවිඩ් ආසාදිතයින් 6992ක් හඳුනාගන්නට හැකිවී ඇති බවත් මෙය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 19%ක් වන අතර එය සැලකිය යුතු විශාල අගයක් බවත් රජයේ වෛද්‍ය ...
පසුගිය දින කිහිපය පුරාම කොළඹ මහල් නිවාස ආශ්රිත ජනතාව පාරට බැස්සේ බඩගින්න උහුලාගත නොහැකි තැනය. එහෙත් රජය ඒ වෙනුවෙන් කිසිවක් සිදු කළේ නැත. සිදු කළ එකම දෙය නම් ආණ්ඩුවේ ලොන්ඩරි දෙපළෙන් එක් අයෙකු වන විමල් ...