එක්ස්පෝ 2020 ඩුබායි සංවිධායකයින් විසින් සංවිධානය කරන ලද නිර්මාණ තරඟයකින් මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් ජයග්‍රහණය කළ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (SLEDB) වෙබ් අඩවිය තහවුරු කර ඇත. ජලය තේමාවක් කොට මණ්ඩපය නිර්මාණය කර ඇති ...
ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියක් වන කැරිබියන් ප්‍රීමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම කණ්ඩායමක් වන ‘බාබඩෝස් රෝයල්’ කණඩායමේ ක්‍රිකට් අධ්යක්ෂ ධූරයට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා පත්කර තිබේ. ලෝක ...
කුමන රටක කුමන ආකාරයෙන් සිදූ වුනත් වර්ගවාදය ප්‍රතික්ෂේප කළ යුතු බව හිටපු ක්‍රිකට් දැවැන්තයෙකු මෙන්ම ක්‍රිකට් ක්‍රිඩාවේ රන් දෙවොල ලෙස සැලකෙන මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) වර්තමාන සභාපති කුමාර් සංගක්කාර පවසයි. අබුඩාබි හිදි මාධ්‍ය වෙත අදහස් ...