උතුරු ශ්‍රී ලාංකික දරුවෙකු වන අජීස් සිවකුමාර් දමිළ සිනමා ලොකයේ ජනප්‍රිය ලාබාල ගායකයෙකු ලෙස ඔහුටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනගමින් සිටී. මෙම චිත්‍රපටය නළු සූර්යා – ජෝතිකා විසින් නිෂ්පාදනය කරන පරම්පරා තුනක නළුවන් වන අරුන් විජේයි ...
නැගෙනහිර පළාතේ ද්‍රවිඩයන් සහ මුස්ලිම්වරුන් එකමුතුව ක්‍රියා නොකළහොත්, නැගෙනහිර පළාත තුළ ඉදිරියේදී සිංහල ජනයාගේ ආධිපත්‍යය වැඩි වේ යැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.චානක්‍යන් මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ (24) වන දින කැනඩාවේ වෙසෙන ...
මුහුදු මාර්ගය ඔස්සේ පිරිසක් කැනඩාවට රැගෙන යාමට උත්සාහ කිරීමේ සිද්ධියේ ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු 8 දෙනෙකු මෙම මස 25 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. ඔවුන් අද (12) හලාවත දිසා විනිසුරු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම ...