කැනඩාවේ අගමැති ධුරයට පත් වූ හිටපු මහ බැංකු අධිපති මාර්ක් කාර්නි

0
කැනඩාවේ අගමැති ධුරයට පත් වූ හිටපු මහ බැංකු අධිපති මාර්ක් කාර්නි

කැනඩාවේ අගමැති ධුරයට පත් වූ හිටපු මහ බැංකු අධිපති මාර්ක් කාර්නි

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි මාර්ක් කාර්නි තේරී පත් වී තිබෙනවා.

ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමත් සමග එම පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන මාර්ක් කාර්නි තේරී පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලිබරල් පක්ෂ සාමාජික ප්‍රකාශිත ඡන්දවලින් 85.9%ක් ලබා ගනිමින් ඔහු, හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com