ඒකාබද්ධ නිවේදනය

බටහිර රටවල් 14ක තානාපතිවරු යුක්‍රේනය වෙනුවෙන් සහය වන්නැයි ලංකාවෙන් ඉල්ලයි

යුක්‍රේනය වෙනුවෙන් හඬ නැගීමට සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු රජයෙන් ඉල්ලා ති‌බේ. ඔවුන් අවධාරණය කළේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම...