නිවැරදි දත්ත ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවුණද මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි. බොහෝ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා ලබා දී තිබු වාට්ටු ...
රට තුළ දෛනිකව ප්‍රකාශයට පත් කරන කෝවිඩ් ආසාදිතයන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත්, ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍ය බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. ඔහු ...
සංචරණ සීමා ඉවත් කළේ ජනතාවට රිසි සේ විනෝද චාරිකාවල යෙදෙන්නට නොවන බවත්, මේ වනවිට දකුණු පළාතෙන් සහ අනුරාධපුරය වැනි ප්‍රදේශවලින් යළිත් සැලකිය යුතු ලෙස රෝගීන් වාර්තාවීමක් දක්නට ලැබෙන බවත් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පක්ෂකවරුන්ගේ සංගමයේ ...