කම්කරු නායකයින් ඇගයීමේ “ශ්රමයට අභිමන් – ජනතා බුහුමන් 2021” උපහාර උළෙල අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී (15) පැවැත්විණි. කම්කරු ප්රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කීර්තිමත් වෘත්තිය සමිති නායකයින් නව දෙනකු මෙහිදී ඇගයීමට ලක්වූ ...