ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්රභේදයන් එකට එකතුවීමෙන් සෑදුනු දෙමුහුන් වික්‍රියාව ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා. මෙම දෙමුහුන් වික්රියාවට “ඩෙල්ටක්‍රෝන්’ (Deltacron) ලෙස නම් තබා ඇති අතර එම ආසාදිතයින් පළමු වරට හඳුනා ...
ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය කෙරෙහි ලෝකය කලබලයට පත්විය යුතු නොමැති බවත්, ඊට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් (03) පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ...
ඉහල යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක(ICU) සහ වාට්ටු ලබා ගන්නා ලෙස සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් දී තිබෙනවා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ...