“ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය අඩංගු තවත් පොල්තෙල් තොගයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ. මෙම පොල්තෙල් තොගයද ආනයනය කර ඇත්තේ “ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් ආනයනය කළේ යැයි චෝදනා එල්ල වී තිබෙන ප්‍රසිද්ධ පෞද්ගලික සමගමකින් ...
පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා වැනි ශ්‍රී ලංකාවේ නව සුපිරි ආහාර නිෂ්පාදන, ජෝර්දානනය වෙත අපනයනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ...
2012 වසරේ සිට 2018 වසර දක්වා කාල සීමාව තුළ ප්ලාස්ටික් කිලෝග්‍රෑම් මිලියන 3353.8ක් මෙරටට ආනයනය කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී පසුගියදා (09) අනාවරණය විය. එමෙන්ම එම කාල සීමාවේදී ආනයනය කරන ලද ප්ලාස්ටික් ...