ජනතාවට සහ රටට යහපතක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවංක උවමනාවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් පවතින අර්බුදය දින තුනකින් විසඳාගත හැකි යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. තමන් වහන්සේ විසින් මේ සඳහා වන වැඩපිළිවෙල ජනාධිපතිවරයා, ...
අත්‍යවශ්‍ය නොවන යැයි හඳුන්වන භාණ්ඩ විශාල සංඛ්‍යාවකට ආනයන සීමා පනවන්න රජය තීරණය කර තිබීම කෙතරම් ප්‍රයෝගිකද? යන්න ගැන (10) ජාතික පුවත්පතකට අදහස් දක්වා තිබෙන කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙසේ පවසා ...
රුපියල් බිලියන 202ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව (29)පියවර ගෙන තිබේ. ඉකුත් ඔක්තෝබර් 14 වැනිදායින් පසු මුදල් මුද්‍රණය කළ පළමු අවස්ථාව මෙයයි. වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 825ක මුදල් ප්‍රමාණයක් ...