අපනයනය මගින් ලද මුදල් ශ්රී ලංකාව වෙත ලැබීම සහ එකී මුදල් ශ්රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන් ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, නැවත දැනුම්දෙන තුරු, ...