නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට
වසරේ මුල් මාස හය තුළ මෙරට අපනයන ආදායම ඩො.බි 9 ඉක්මවයි
වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබේ.
එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක්ද වේ.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6%ක පහත වැටීමකි.




