හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ. අන්තර් පාර්ලිමේන්තු සංගමයෙහි පාලක සභාව මේ සම්බන්ධයෙන් ඒකමතිකව තීරණයක් ගෙන ඇත. ඒ අනුව ඔවුන් රාමනායක ...