ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ජන්ම දිනය කොල්ලුපිටිය මුස්ලිම් දේවස්ථානයෙහි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබිණි. මෙම ජන්ම දින සැමරුමට උලමාවරුන් සහ පක්ෂ සාමාජිකයින් සහභාගී වී අති උත්කර්ෂවත් අන්දමින් ජන්ම දිනය සමරන ...
ලංකා සතොස ආයතනය සදහා සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දින (20/06/2020) පැමිණි අතර පැය 5ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදට (20) යෙදී තිබෙන සිය 71 වන ජන්ම දිනය චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සමරා තිබේ. අද (20) උදෑසන ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් ...