ශ්‍රී ලංකා රජයේ තර්ජන හා අපහාසයන්ට විරුද්ධව “ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ වැඩසටහනේ (Foundation for Human Rights in South Africa and the International Truth and Justice Project – ITJP)” විධායක අධ්යක්ෂ “යස්මින් සූකා (Yasmin Sooka)” ...
ශ්‍රී ලංකාවේ විවිධ වැඩසටහන්වල නිරත වන බගවන්තලාවේ රාහුල හිමිපාණෝ සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංවිධාන මූලස්ථානය වෙත වැඩම කළහ. එහිදී එතුමාණෝ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් සමඟ සහයෝගය හා සහජීවනය වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය ජූනි 30 වන ...
නැගෙනහිර පළාතයෙහි පුරා විද්‍යා ඉඩම් හඳුනාගෙන එය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් එකොළස් දෙනෙකෙුගෙන් යුතු ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කර තිබේ. බෞද්ධ භික්ෂුන් වහන්සේලා, හමුදා නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ පොලිස් නිළධාරින්ද ඇතුළුව ඉකුත් ...
මහා මැතිවරණයට තරඟ කරන කිසිඳු බෞද්ධ භික්ෂුවක් වෙත තම ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස මහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැන්ගුණවැවේ ධම්මරතන හිමි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ආණ්ඩුවට එක්වීම සඳහා පාර්ලිමේන්තුවට යාම නොව, පාලකයින්ට අර්ථයෙන්, ධර්මයෙන් උපදෙස් දීම ...
ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂක පිරිස ”69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන ජනපතිඳුන්ගේ අපේක්ෂාව සපල කරන ‘හරිමඟ’ පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම ...
“කොරෝනා කාලේ දීමනා තවමත් ගෙවා නෑ.හෙද කාර්යමණ්ඩල ස්ථාන මාරු – අවුල් ජාලාවක්.” මුරුත්තෙට්ටුවේ හිමියෝත් වැඩ වර්ජනයකට සැරසෙති. හෙද කාර්ය මණ්ඩල ස්ථාන මාරු වීම් ලබා දීමේ වැඩ සටහන අවුල් ජාලාවක් වී ඇති බවත්, රාජ්‍ය සහ පළාත් ...
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සශෝධනයෙන් ඔබ්බට සම්මුතිවාදී රට තුළ බලය බෙදා හරින්නෙමි” යනුවෙන් ජාතික සමඟි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද යාපනයේ මාධ්‍ය සංසදයේ පැවැති මාධ්‍ය හමුවකදී ...
විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් වැඩි කරමින් නිකුත් කර තිබූ චක්‍රලේකය වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින් අහෝසි කිරීම තුළින් එම විශ්‍රාම වැටුප් වැඩිවී නතරවූ බැවින් වහාම එම වැඩි කළ විශ්‍රාම වැටුප ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් ...
2019 අප්‍රේල් 21 වන ඉරිදා දිවයිනේ ස්ථාන අටක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳව, එවකට සිංගප්පූරුවෙහි පෞද්ගලික සංචාරයක යෙදී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට මුලින්ම තමා දැනුම් දුන් බව එවකට ජනාධිපති ආරක්ෂක ...
මහින්ද රාජපක්ෂ 2005 දී අගමැති ලෙස ඇමරිකානු MCC ගිවිසුමට සහය පළකර ඇති බවත්, ඔහු ජනාධිපති වූ පසු 2006 දි අජිත් නිවාඩ් කබ්රාල් සම්පූර්ණයෙන්ම MCC ගැන එකට වැඩ කර එය ලබා ගැනීමට එකඟ වී සිටි බවත් ...