රාජ්‍ය තන්ත්‍රයේ සියලු දෙනාම වරප්‍රසාද ගැනීම වසර 10කින් කල්දැමිය යුතුයි – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න
රට මුහුණදෙන අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන මෙරට රාජ්‍ය තන්ත්‍රයේ සියලු දෙනාම වරප්‍රසාද ගැනීම වසර 10කින් කල්දැමිය යුතු බව රාජ්‍ය පරිපාලන,...