දේශීය පුවත්

පුරප්පාඩු වන ජනාධිපති ධුරය පිළිබඳව නීතිපති මතය අග්‍රාමාත්‍ය ලේකම්වරයාට දන්වයි

ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති මතය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත දන්වා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි....

දේශපාලන අස්ථාවරත්වය IMF ණය ආධාර සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද කළ හැකී – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද කළ හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ...

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ඉන්දීය කොංග්‍රස් පක්ෂයෙන් ඉල්ලීමක්

වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉන්දීය කොංග්‍රස් පක්ෂය මධ්‍යම රජයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන්...