ශ්‍රී ලංකාවේ පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දිගටම සිදු වෙමින් පවතී. මේ නිසා එම කණ්ඩායම් කොළඹ හෝටල් ආරක්ෂක නිවාස ලෙස භාවිතා කරන ලෙසට තොරතුරු ලැබී ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ...
පොලීසිය සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන්, ප්‍රජාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, කොළඹ පැවති උත්සවයක් අමතමින් පවසා තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් ප්‍රකාශ ...
නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනපති කොමිසමට කියයි ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුව ද ඒ සම්බන්ධයෙන් මෙරට නැඟෙනහිර පළාතේ වෙසෙන මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගත හොත් අන්තර්ජාතික වශයෙන් හා මැදපෙරදිග රටවල ...