විදෙස් පුවත්

මිය­න්මා­රයේ හිටපු හමුදා පාල­ක නව ජන­පති ලෙස දිවු­රුම් දෙයි

මිය­න්මා­රයේ නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස එරට හිටපු හමුදා පාලක ජෙන­රාල් මින් අවුංග් ලියැංග් එරට පාර්ලි­මේන්තු ඡන්ද විම­සී­ම­කින් තෝරා පත්ක­ර­ගෙන ඇතැයි විදෙස්...

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

ඉරානය කිසිදු ආකාරයක තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට සූදානම් නොමැති බවත්, සමස්ත කලාපය පුරා පවතින යුද ගැටුම් සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා...

ඉරානය සියලුම වාණිජ නෞකාවන්ට හෝමුස් විවෘත කරයි

සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීම සඳහා ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා...