විදෙස් පුවත්

වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මාදුරෝට ජය

වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මාදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කෙරේ. 61 හැවිරිදි නිකොලස් මාදුරෝ, වෙනිසියුලාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස මැතිවරණ අධිකාරිය විසින් ප්‍රකාශයට...

ලොව පුරා බිලි­යන සංඛ්‍යාත ජන­තා­වට ‘තාප වසං­ග­ත­යක්’

ලොව පුරා වාර්තා­ගත අයු­රින් උෂ්ණ­ත්වය ඉහළ ගොස් ඇතැයිද, එය දැන් තාප වසං­ග­ත­යක් බවට පත්වී ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් අන්ටෝ­නියෝ...

ඉන්දියාවේ රන් සහ රිදී ආනයන බදු පහතට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය සිය මංගල අයවැය බදාදා දිනයේ (24) ඉදිරිපත් කළේය. නව රජයේ අයවැය ඉදිරිපත් කරමින්...