විදෙස් පුවත්

කාශ්මීර් ප්‍රදේශයේ ඉන්දීය හමුදා රථ පෙළකට ප්‍රහාරයක්

කාශ්මීර් ප්‍රදේශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් තිබේ. හිමාල කඳුකර ප්‍රදේශයේදී හමුදා රථ පෙළක් ඉලක්ක කර...

බ්‍රිතාන්‍ය නව රජයේ කැබිනෙට්ටුව පත් කරයි; ඇමැතිවරුන් 25ක්,11ක්ම කාන්තාවෝ

වසර 14කට පසු බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ජයගත් කම්කරු පක්ෂයේ නව අමාත්‍ය මණ්ඩලයට ඉතිහාසයේ පළමු වතාවට වැඩිම කාන්තාවන් පිරිසක් පත් වී ඇතැයි...

දකුණු ගාසා තීරයේ පල­ස්තී­නුවෝ 2,50,000ක් අත­රමං

දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නුව­රින් ඉව­ත්වන ලෙස ඊශ්‍රා­යල හමු­දාව පල­ස්තීන ජන­තා­වට කළ නියෝ­ග­යෙන් දෙලක්ෂ පන­ස්ද­හ­ස­කට අධික ජන­තාව දැඩි පීඩ­න­ය­කට...