සවුදි අරාබියේ ජිසාන් නගරයේ පිහිටි කර්මාන්ත සංකීර්ණයක පිහිටි විශාල තෙල් සැපයුම් මධ්‍යස්ථානයකට රාත්රියේදී ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූදී කැරලිකරුවෝ පවසති. එනමුත් මිසයිල හතරක් අතරමඟදී විනාශ කොට හූදී කැරලිකරුවන් විසින් සවුදි රාජ්‍ය දෙසට යොමු කර ...
ඉන්දීය ප්‍රවීණ නළු අනුපම් ඛේර්ගේ මවට, සොහොයුරාට, සොහොයුරාගේ බිරිඳට මෙන්ම දියණියටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම, අනුපම් ඛේර් P C R පරීක්ෂණයට මුහුණ දී තිබෙන අතර එයින් තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය ...