විදෙස් පුවත්

ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන්නැයි යුරෝපා සංගමය ඊශ්‍රායලයට දැනුම් දෙයි

ගාසා තීරය තුළ හැකි ඉක්මනින් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා සංගමය ඊශ්‍රායලයට දැනුම් දී තිබේ. යුරෝපා සංගමයට අයත් සාමාජික...

පසුගිය දින 12 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි 627ක් ජීවිතක්ෂයට; 5000කට තුවාල

ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසා තීරයේ 90කට වැඩි පිරිසක් ඝාතනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය පැය 24 තුළ ගාසා...

පාකි­ස්තාන ගුවන් හමු­දා­වට චීන­යෙන් ජේ-35 නවී­න­තම ප්‍රහා­රක ජෙට් යානා 40ක්

පාකි­ස්තාන ගුවන් හමු­දාව පස්වැනි පර­ම්ප­රාවේ හමු­දා­වක් බවට පත් කිරීමේ අර­මු­ණින් චීන­යෙන් ජේ-35 නවී­න­තම ප්‍රහා­රක ජෙට් යානා 40ක් මිලදී ගැනී­මට නිය­මිත...