විදෙස් පුවත්

ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට චීනය

චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත්ව ඇති බව චීන ජාතික සිවිල් ගුවන් සේවා මහා පරිපාලනය අද...

ඉම්රාන්ට සහාය දුන් මාධ්‍ය­වේ­දීන් 8කට පාකි­ස්තාන අධි­ක­ර­ණ­යෙන් ජීවි­තා­න්ත සිර දඬු­වම්

හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ට සහාය පළ­ක­රන ආකා­රයේ අන්ත­ර්ජාල ක්‍රියා­කා­ර­ක­ම්වල නිර­ත­වී­මෙන් ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ නඩු පව­රනු ලැබූ මාධ්‍ය­වේ­දීන් අට­දෙ­න­කුට පාකි­ස්තා­නයේ...

IPL තරගාවලියට බංග්ලාදේශයෙන් තහනමක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශනය කිරීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. බංග්ලාදේශ...