ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව පිළිඹිබු කරන “800” චිත්‍රපටයේ දෙමළ සිනමා නළු විජේ සේතුපතිගේ රංගනයට එරෙහිව තමිල්නාඩුවේ සහ ලොව පුරා සමහර දෙමළ සංවිධානවල විරෝධය පල කරමින් සිටින මොහොතක තම අදහස මුත්තයියා මුරලිදරන් ...
අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කිරීමට තමා පත්කළ මලල්ගොඩ කමිටුවේ වාර්තාව වෙනස් කළ හැකි යැයි තමා පැවසු බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ ය. ඔහු ...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලැබෙන ලෙස මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් යෝජනා කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට ...
රිදම් world ගුවන් විදුලි නාලිකාවේ නිවේදක ප්‍රභාෂ්වර විතානගේ (16) අළුයම නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වේගයෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකට වේගය පාලනය කොට නොහැකිව ප්රභාෂ්වරව අනතුරට ලක්කොට අසල පිහිටි තාප්පයක ...
දෙමළ ජනතාව LTTE ය සම්බන්ධ තොරතුරු ලබා නොදුන් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දීමේ දී පවසා සිටියේය. 1983 ජනවාර්ගික අරගලයෙන් පසුව දෙමළ ජනයා LTTE ය සම්බන්ධ ...
කොරෝනා වසංගතයත් සමග උසස් පෙළ විභාගයට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳව ලංකා ගුරු සංගමය (17) දින කරුණු පැහැදිලි කර තිබේ. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා, “මතුවෙලා තියෙන ප්‍රශ්නයක් තමයි නිරෝධායනය ලක්වන ...
මම වෛරී දේශපාලනය කළා නම් ගෝඨාභය අද ඉන්නේ වැලිකඩ මහ උළුගෙදර, මහින්ද රාජපක්ෂ කාල්ටන් නිවසේ, බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ මහගෙදර බව පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා (16)දින මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. මේ වනවිටද 20 ...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් පවතින බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබේ. රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් ...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගනු ලැබුවේ ‘විශ්වාසදායක සාක්ෂි නොමැතිව’ බව අයිතිවාසිකම් පිළිබඳ කන්ඩායම් චෝදනා කරති . ජිනීවා හි පිහිටි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ...
සමස්ථ ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය සෑම තත්වයකදීම රටේ යහපත උදෙසා කටයුතු කර ඇති බවත්, යුධ සමයේදී පවා මුතූර් ඇතුළු සමහර ප්‍රදේශවල ආරක්ෂක අංශ වෙත තම සභාව හරහා ආරක්ෂක අමාත්‍යංශයට ලබා දුන් සහයෝගිතාවයට හිටපු අමාත්‍ය බැසිල් ...