රු.කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ”කුෂ්” සහ”හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ....
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ”කුෂ්” සහ”හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ....
ලන්ඩන් මැරතන් තරග ඉතිහාසයේ ප්‍රථම වරට නිල තරගයක් තුළ පැය දෙකකට වඩා අඩු කාලයකින් (කිලෝමීටර් 42.195) නිම කළ ක්‍රීඩකයා ලෙස...
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග ශ්‍රී...