සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවේ ව්‍යාකූල තත්වයක්, මරණ භූමදානය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටි වෛද්‍යවරු ඉල්ලා අස්වෙති!
කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් මෘත දේහ පුළුස්සා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට විරෝධය පළ කරමින් කොරෝනා තාක්ෂණික කමිටුව නියෝජනය...

 
                     
                     
                     
                                         
                                         
                                         
                                        