admin

විදෙස් සංචාරකයින්ට සියලු පුරාවිද්‍යා ස්ථාන නරඹන්න ඔන්ලයින් ක්‍රමයට ටිකට් පතක් නිකුත් කිරීමට යයි

ශී‍්‍ර ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා සියලූම පුරාවිද්‍යා ස්ථානයන් නැරඹීමට මාර්ගගත ක‍්‍රමයට එක් ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත්කිරීමට සංචාරක මණ්ඩලය සමග සාකච්ඡා...

විභාග දෙපාර්තමේන්තුවෙන් සහතික පත් ලබාගැනිමට නව වැඩ පිළිවෙලක්

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ. ඒ...

(VIDEO) වඳ කොත්තු, වඳ යට ඇඳුම් නැවතත් කරලියට ඇවිල්ලා – හරිනි අමරසූරිය

වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා එළිපිටම භාවිතා කළ ජාතිවාදය යළිත් කරලියට ගැනීමේ සූදානමක් තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...